තෝලංගමුව විදුහල නුදුරින් වට්නා ඉඩමක්

Rs.0

නුවර -කොලඔ පාරේ සිට 250 මිටර් දුරින් මෙමඉඩම පිහිටා තිබේ.
තෝලංගමුව පාසලේ සිට 850 මිටර් දුරකින් ද,පන්සලට 520 මිටර් දුරකින් පිහිටා තිබේ.
තෝලංගමුව ග්‍රාමසේවා වසමට ඉඩම අයිති වෙි.
ඉඩමටම අඩි 10 ක නිරවුල්,කොන්ක්‍රිටි කල පාරක් අැත.
විදුලිය. ජලය. සහ දුරකතන පහසුකම් අැත.
බැංකු ණය ලබා ගැනිමටද හැකියාව ඇත.
ඉඩමි ප්‍රමාණය පර්චස් 96 පමණි.
ඉඩම කොටස් 2 කට බෙදා විකිනිමට වුවද ,කැමතිය.
මුලු ඉඩම ම රැපියල් ලක්ෂ 2592000 විකුණනු ලැබෙි.
පර්චස් 1 රැපියල් 27000 වෙි .
කොටස් 2 බෙිදු පසු පර්චස් 48 පමන වෙි පර්චස් 48 රැපියල් ලක්ෂ 13 වෙි
දැන්ම අමතන්න
0717217669
0710946315

Ad Reference ID: 819553333b029344

Tags :  

93 total views, 3 today

Category Name: Property For Sale