ජල ‍‍බෝතල් නිෂ්පාදනයට සුදුසු ඉඩමක් විකිණීමට

Rs.9 500 000

කළුතර දිස්ත්රිඉක්කයේ බුලත්සිංහල, පාහියංගල ප්ර්දේශයේ මනරම් පරිසරයක පිහිටි, යටගම්පිටිය ගඟට මායිම් වූ, පර්චස් 110 ක අගනා ඉඩම ඉක්මනින් විකිණීමට. පානීය ජල ‍‍‍‍යක බෝතල් නිෂ්පාදන කර්මාන්තයකට හෝ හෝටල් ව්යාසපෘතියකට මහඟු ඉඩමකි. බුලත්සිංහල නගරයට කි.මී. 05 කි. කාපට් යෙදූ පුළුල් මාර්ග, විදුලිය ඇතුළු සියළු පහසුකම් සපිරි ඉඩමකි. මිල:- ලක්ෂ 95 (මිල ගණන් සාකච්ඡා කළ හැක.) දු.ක. :- 071-9182900, 071-8565828

Ad Reference ID: 18455941ef9415bf

Tags :  

63 total views, 1 today

Category Name: Property For Sale