ගම්පහ -බෙම්මුල්ලේ පර්චස් 83 ක ඉඩමක් විකිනිමට

Rs.8300000

ගම්පහට කි.මී 7,කොළඹ -නුවර පාරට කි.මී 2 ද , බෙම්මුල්ල දුම්රියපලට නුදුරින් සහ කටුනායක ගුවන් තොටුපලට විනාඩි 30 දුරින් පිහිටා ඇත .බෙම්මුල්ල-මහවිට කාපට් දැමූ පාරට මායිම් ව වෙල්යායකට මුහුණලා මනරම් නිස්කලංක පරිසරයක පිහිටා ඇත . පදිංචියට සුදුසුය .නිරවුල් ඔප්පු . මිල ගණන් සාකච්ඡා කර ගත හැක .

දු .ක. 0776651313

Ad Reference ID: 657559a9230205fd

No Tags

63 total views, 1 today

Category Name: