කාර්‍යා‍ල‍යක්‍, ‍ඒ‍ජන්‍‍සි‍යක්‍ ‍ක‍දි‍ම ‍සඳ‍හා නි‍ව‍සක්‍

Rs.20 000
කාර්‍යා‍ල‍යක්‍, ‍ඒ‍ජන්‍‍සි‍යක්‍ ‍ක‍දි‍ම ‍සඳ‍හා නි‍ව‍සක්‍

අනුරාධපුර පුල්ලයාර් හන්දියේ කොළඹ පාරට මුහුණලා පිහිටි වර්ග අඩි 1500 පමණ වූ නිවස කාර්යාලයක්, ඒජන්සියක් හෝ වියාපාරයක් සඳහා බදු දීමට තිබේ. මසකට රු 20000/-. මාස 6 ක කුලිය තැන්පතුවක් ලෙස තැබියයුතුවේ.‍කු‍ලි‍ය ‍සා‍කච්‍ඡා ‍ක‍ර‍ග‍ත ‍හැ‍ක. වසර 3 -5 කාලයට වුවද ගතහැකිය. නල ජලය , විදුලිය, දුරකතන පහසුකම් සහිතයි. යාබදව තිබෙන ඇනෙක්සය කාර්යාලකාමර තුනක් ලෙස පාර්ටිශන් කර ඇති අතර එය මාසිකව රු10000/- බැගින් බදු දෙනු ලැබේ. එයද බෙහෙත් ශාලාවකට හෝ කාර්යාලයකට කදිමයි. එයටද මාස 6 ක තැන්පතුවක් තැබිය යුතුවේ. පවුල් සඳහා පදිංචියට දෙනු නොලැබේ. හෝටල් සඳහා නුසුදුසු බව සලකන්න. විස්තර සඳහා අමතන්න.

Ad Reference ID: 44355fd984d6f265

Tags :  

80 total views, 2 today

Category Name: Property For Rent