කළුතර මතුගම පාරෙන් පර්චස් 13ක්

Rs.910 000

මතුගම කළුතර ප්‍රධාන පාරේ යටදොල හන්දියේ පිහිටි මතුගම ප්‍රාදේශීය සභාව අසලම පර්චස් 13ක පිරිසිදු ඔප්පු තිබෙන නිරවුල් සුපිරි වටිනා ඉඩම විකිණීමට.සියලුම පහසුකම් සහිතයි . ” කළුතර මතුගම ප්‍රධාන පාරට 100m ” ( පෙනෙන දුරින් ).ගැනුම්කරුවන් පමණක් අමතන්න .මිල සාකඡ්චා කල හැක.ගිනිකූරු,පොල්,මහෝගනී ඇතුළු වටිනා ගස් වර්ග සමග දැනට අඩි 5ක් පමණ ළිදක් ඇත

Ad Reference ID: 153555981976a6c1

Tags :  

93 total views, 1 today

Category Name: Property For Sale