කජු ඉඩමක් – පුට්ටලම්

Rs.4 200 000

කජු ඉඩම 5 අක්කර අදායම් ලබන.(අවුරුදු 5 පමණ වයස ගස් ) පුට්ටලම් _ කොළඹ පාරට 4Km දුරින් හොල්සිම් සිමෙන්ති ආසන්නව ,
සම්පුරණයෙන් තනි තලා ඉඩම.
විදුලි පහසුකම් ඇත .
කුකුල් ෆර්ම් එකකට වඩාත් සුදුසුයි .( වටේට ගෙවල් නැහැ )
පොල් ( coconuts) ගස් 20 විතර තියෙනවා

මුදල් හදිස්සියකට ඉක්මනින් විකිනෙ.

Ad Reference ID: 748555b01cbaef63

Tags :  

111 total views, 1 today

Category Name: Property For Sale