අතුරුගිරිය, හබරකඩ නගරයට නුදුරින් පර්චස් 20 ක වටිනා ඉඩමක් වහාම විකිණීමට

Rs.5 200 000

අතුරුගිරිය, හබරකඩ නගරයට නුදුරින් පර්චස් 20 ක වටිනා ඉඩමක් වහාම විකිණීමට. හෝමාගම, හබරකඩ නගරය වලට සහ අතුරුගිරිය නගරයට සමීපව ඉතා වටිනා පර්චස් 20 ක බිම් කොටස වහාම විකිණේ. ඉඩමේ සිට හබරකඩ නගරයට කිලෝ මීටර 1.5 ක් ද, අතුරුගිරිය නගරයට කාලෝමීටර 4 ක් ද, මාලබේ නගරයට කිලෝමීටර 7 ක් ඇත. හෝමාගම – කඩුවෙල ප්‍රධාන මාර්ගයට (මාර්ග අංක 698) ඉතාම නුදුරින් පිහිටා අති පදිංචියට අගනා නේවාසික බිම් කොටසක ගමනා ගමන පහසුකම් සහිත පදිංචියට ඉතා සුදුසු නිස්කලංක සියළු පහසුකම් සපිරි මනරම් පරිසරයකි. මිල : රු. 5,200,000 (මිල සාකච්ඡා කරගත හැකිය) අමතන්න : 075/6513517 / 077/3554851

Ad Reference ID: 61355edc3e34402a

Tags :  

63 total views, 1 today

Category Name: Property For Sale