අගනා ඉඩමක් වහාම විකිණේ…

Rs.0

හොරණ – කොළඹ (120) මහා මාර්ගයට ඉතා යාබදව, ප්‍රධාන පාරට මුහුණලා,
ඔලබොඩුව හන්දියෙන්, සියලුම පහසුකම් සහිත අගනා ඉඩමක් වහාම විකිණේ…

පර්චස් – 19.85
මුහුණත (ප්‍රධාන පාරට) – අඩි 35
පර්චස් 01 ක් – රු. 155,000/= (සාකච්ඡා කරගත හැකිය)
100% පිරිසිදු ඔප්පු සහිතයි.

Ad Reference ID: 8605521354d673c2
Category Name: Property For Sale