අක්කර 10ක පොල් ඉඩමක් විකිණීමට

Rs.20 000 000

විලත්තව ප්‍රදේශයේ අක්කර 10ක වටිනා පොල් ඉඩමක් විකිණීමට ඇත (කුරුණෑගල – හලාවත ප්‍රදාන මාර්ගයට සමීපව ) . දෙවෙනි වගාව ද දමා ඇත.නල ජලය සහ විශාල වගා ලිඳක් ඇත.පලතුරු වර්ග සහ විවිද බෝග වර්ග වගා කර තිබේ..
එක අක්කරයක මිල ලක්ෂ 20යි.
වැඩි විස්තර සඳහා අමතන්න..
0776402764

Ad Reference ID: 1475602c0846e142

Tags :  

93 total views, 1 today

Category Name: Property For Sale