අංග සම්පූර්ණ නිවසක් (කාමර -04) හා පර්. 48 කුරුණැගල නගර සීමාවෙන් – 0771271749

Rs.16 000 000

කුරුණැගල නගරසීමාව මායිමේ ( කුරුණෑගල නගරයේ ඔරලෝසු කනුව වෙත1.2 කි.මී.) යන්තම්පලාව හංදියට ආසන්න කවුඩාවත්ත මාවතේ,

නගරයේ සියළුම පාසැල් සදහා දම්වැල් 80 තුල පිහිටා ඇති (මලියදේව (පිරිමි / ගැහැණු)ල රාජකීය ආදර්ශ, ශාන්ත ආනා (බාලිකා) විදුහල් ආසන්නයේ,

අගනා පර්.48ක් හා නවීන නිවසක් ( කාමර 04 සමග attached toiled and bath room / tiled and ceiling) ඉහල මහලක් කරා යා හැකි අයුරින් ගොඩනංවා ඇති දේපල විකිණීමට තිබේ.

සීමා මායිම් වෙන්කර බැමි යොදා ඇත. ඕනෑම බෝග වර්ගයක් සදහා (එළවළු / පලතුරු / මල්) සුදුසු භූමිය. පිරිසිදු ලිං වතුර, පුළුල් මාර්ග ප්‍රවේශය. මෙහි ඇති ඡායාරූප බලන්න.

නිස්කලංක පරිසරය, කිසිදු බාහිර කරදරයක් නොමැති, පදිංචියට ඉතා සුදුසු පරිසරයකි. මිලියන 16යි ( නිවස බලා ගනනෙහි වෙනසක් සිදු කල හැක – ඉල්ලුම් කරුවන් සදහා).

Ad Reference ID: 4855563b8bd13362

No Tags

67 total views, 1 today

Category Name: Property For Sale