Valuable Residential Blocks for Sale in Horana.
In Kalutara district,Horana, walkind distance to Horana – Thalgahavila main road as well as close to Thalgahavila & Moragahahena Junctions, yet located in a calm, quiet, environment ,Schools, (Moragahahena Maha Vidyalaya, Taxila Central College, Royal College, Ashoka and International College, Medankara Maha Vidyalaya etc.) Banks, Gov. & Private Hospitals (Horana Based Hospital, MDK Healthcare (Private) Hospital, Medihelp (Private) Hospital), Medical centers, Food Cities, Filling Centers, Market and Fair and Commercial outlets with all facilities, for a living area is available for sale at Kuda-Uduwa, Horana. Aproximity to Exports Processing Zone, Perth Paradise Housing Scheme Complex, Horana site and any other important state & private places etc. 6Km to Panadura – Rathnapura main Road.8Kms to Ingiriya & horana towns and 9Kms to Padukka town too. Very closed to Private Companies.(Body line Private Limited & SunQuick Private Limited. 12Kms to Southern Express Way, Inter-Exchange of Gelanigama, Bandaragama. Pure water, 3 phase Electricity, Telephone, Carpeted Roads, well transport facilities. Clear deed and Bank loan facilities.
20.20, 20, 20 perches blocks are available and all are approved by Horana Pradesiya Sabha.
Access roads 20 feet wide highland with bank loan facilities. Beautiful, Peaceful, residential living area.
Location : Horana.
Price : 1 perch is Rs. 50,000 (Negotiable).
Contact : 0776249274 / 0773781450
හොරණ නගරයට නුදුරින් පර්චස් 20.20, 20 සහ 20 බැගින් සියළු පහසුකම් සහිත නේවාසික බිම් කොටස් වහාම විකිණේ.
හොරණ නගරයට සහ රත්නපුර – පානදුර ප්‍රධාන මාර්ගයට නුදුරින් පර්චස් 20.2, 20 සහ 20 බැගින් වටිනා බිම් කොටස් තුනක් වහාම විකිණේ.
ඉඩමේ සිට හොරණ නගරයට කිලෝමීටර 8 ක් ද, හොරණ – තල්ගහවිල ප්‍රධාන මාර්ගයට මීටර 20 කි. තවද මිල්ලෑව මහා විද්‍යාලයට සහ මොරගහහේන මහා විද්‍යාලයට සමීපව පිහිටා ඇත. ප්‍රධාන පෙළේ පුද්ගලික සමාගම් වන මොරගහහේන, කෝට්ස් ත්‍රේඩ් ලංකා පුද්ගලික සමාගම, ක්වන්ටම් ඉන්ටිමේට් පුද්ගලික සමාගම, සන්ක්වික් සමාගම සහ බොඩිලයින් පුද්ගලික සමාගම ආදී කර්මාන්තශාලා වලට පහසුවෙන් රැකියා සඳහා ළඟාවිය හැකිය. හොරණ නගරයට මිනිත්තු 15 කින් ද ඉංගිරිය නගරයට මිනිත්තු 20 කින් හා පාදුක්ක නගරයට මිනිත්තු 15 කින් පමණ ළඟාවිය හැකිය. දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ ගැළණිගම අන්තර් පිවිසුමට කිලෝමීටර 12 කි. ජනප්‍රිය පාසල් වන හොරණ තක්ෂිලා මධ්‍ය (ජාතික පාසල) විද්‍යාලය, හොරණ රාජකීය විද්‍යාලය (ජාතික පාසල), ශ්‍රිපාලි ජාතික පාසල, මේධංකර මහා විද්‍යාලය පිහිටා ඇති අතර, හොරණ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, සමෘද්ධි බැංකු සංගමය, ආදී ස්ථාන මෙම ස්ථානයට ආසන්නව පිහිටා තිබේ. බැංකු, පුඩ් සිටි, වෙළඳ සංකීර්ණය, ඉන්ධන පිරවුම් හල්, සති පොළ, තැපැල් කාර්යාල, පොලිස් ස්ථානය, සහකාර පොලිස් අධිකාරි කාර්යාලය, උසාවි සංකීර්ණය, ශ්‍රී ලං.ග.ම. සහ පුද්ගලික බස් නැවතුම් පල, හොරණ මූලික රෝහල, MDK පුද්ගලික රෝහල සහ Medihelp පුද්ගලික රෝහල, පර්ත් පැරඩයිස් නිවාස සංකීර්ණය සහ අපනයන සැකසුම් කලාප කර්මාන්ත සංකීර්ණය ආදී වැදගත් ස්ථාන වලට ආසන්නව මෙම ඉඩම පිහිටා ඇති අතර, ගමනා ගමන පහසුකම් සහිත පදිංචියට ඉතා සුදුසු නිස්කලංක සියළු පහසුකම් සපිරි සාමකිමී පරිසරයකි. විදුලිය, ජලය, දුරකතන, කාපට් මාර්ග සහ ප්‍රවාහන ආදී සියළු පහසුකම් සහිත වැදගත් ස්ථානයකි.
සෑම බිම් කොටසකටම පිවිසීමට අඩි 20 පුළුල් මාර්ග සහ හොරණ ප්‍රාදේශීය සභා අනුමැතිය ලබා ඇත.
බැංකු ණය පහසුකම් ලබාගත හැකි පිරිසිදු ඔප්පු සහිතයි.
මිල : පර්චස් 1 ක මිල රු. 50,000 (මිල සාකච්ඡා කරගත හැකිය).





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya