Two Storied Commercial Building,
For long term Rent or Lease at Galle Road Panadura.
4500Sq.ft, Ground Floor (Fully Tiled) & 1500Sq.ft, First Floor, (Fully Air Conditioned with Carpeted floor)
6 Office Rooms, Board Room, Lobby & Wash Room etc.
Fully air conditioned (First Floor Only)
Car Park 8-10 within the premises.
Three phase electricity supply Pipe borne Water supply.
More Information,
Please Contact Mr. Pradeep : 0775272054
පානදුර නගරයෙන් ගාළු පාරට මුහුණලා වටිනා දෙමහල් ව්‍යාපාරික ස්ථානයක්
දීර්ඝ කාලීන කුලියට හෝ බදු දීමට තිබේ.
වර්ග අඩි 4500 ක බිම් මහල සම්පූර්ණයෙන්ම ටයිල් අතුරා ඇත.
වර්ග අඩි 1500 ක් වන පළමු මහල සම්පූර්ණයෙන්ම වායු සමනය කර ඇත.
ගබඩා කටයුතු සඳහා සුදුසු අතර මෙහි පළමු මහල කාර්යාලයක් සඳහා සුදුසුය.
කාර්යාල කාමර 6, රැස්වීම් ශාලාව, ලොබිය, නාන කාමර සහිත වැසිකිළි පහසුකම්
වාහන 8-10 පමණ නවතා තැබිය හැකි ඉඩකින් යුක්තයි.
මෙහි ගෙබිම සම්පූර්ණයෙන්ම කාපට් කර ඇත.
තෙකලා විදුලිය, දුරකතන, නල ජල පහසුකම් වලින් ද යුක්තයි.
වැඩි විස්තර සඳහා අමතන්න.





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya