Shop for sale in Nugegoda
Owner
Information of shop
නුගේගොඩ ජනතා පොලෙහි පිහිටා ඇති අගනා ව්‍යාපාරික ස්ථානයක් වහාම විකිණීමට ඇත
මෙය වර්ග අඩි 50කින් යුක්තය
නුගේගොඩ ජනතා පොල පරිශ්‍රයේ පිහිටා ඇත
ඉහල ව්‍යාපාරික ඉල්ලුමක් ඇති ප්‍රදේශයකි
මාසිකව ඉහල ශුද්ධ ආදායමක් ඇත
ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය
ආහාර හෝ තොග හෝ සිල්ලර වශයෙන් භාණ්ඩ විකිණීම සදහා ඉතා සුදුසුය
වෙලඳ බලපත්‍රය සමග වටිනාකම ලක්ෂ 20කි
අදම අමතන්න : 0767554465 / 0777555446




1000w power inverter
Apple iphone 5c 8GB Original
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya