Shops for rent in Werahera
Mr Aloka
Information of shops
වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ආසන්නයේ පිහිටි වටිනා ගොඩනැගිල්ල කුළියට හෝ බදු දීමට තිබේ
ගොඩනැගිල්ලේ කඩ කාමර 2ක් ඇත
වර්ග අඩි 1200කි
සම්පූර්ණයෙන් ටයිල් කල නානකාමර 2ක් ඇත
හොරණ – කොලඹ ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇත
කාර්යාලයක්, රූපලාවන්‍යාගාරයක් හෝ ලර්නස් එකක් සදහා සුදුසුය
කඩකාමර දෙකම එකවර කුළියට අවශ්‍යය නම් මසකට කුළිය 55000ක් වන අතර එක් කඩකාමරයක් සදහා වන්නේ මසකට 25000කි
අදම අමතන්න : 0711666030





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya