**..Welcome to Happy Lady Saloon Kiribathgoda..**
ඔබගේ ජීවිතයේ සුන්දරම දිනයේ ලස්සන මනාළියක වීමට ඔබත් කැමතිද?? යුවතියකගේ ජීවිතයේ සුන්දරම දිනය ලෙස අපි කවුරුත් දන්නේ ඇය මනාළියක් වන දිනයයි.. මන්ද ජීවිතයේ කිසිදු දිනක ඇය වටා රොක් නොවු පිරිසකගේ විශේෂිතම සොදුරු දසුන ඇය වීමයි.. ඔබේ ඒ දිනය වඩාත් වර්ණවත් කරගැනීමට ඔබ යා යුත්තේ මනාළියන් හැඩගැන්වීම පිලිබද ක්ශේත්‍රයේ ප්‍රවීනයෙකු ලගටයි..
වසර 12ක් ක්ශේත්‍රයේ අත්දැකීම් වලින් පරිපූර්න ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියකගේ අතින් මනාලියක් ලෙස හැඩවීමට ඔබත් කැමැතිද??
එසේ නම් ඔබ සොයන්නේ අපවයි…
ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී රුවිනි කුමාරි
12 වසරක රූපලාවන්‍ය ක්ශේත්‍රයේ පළපුරුදුකම් රැසක් සමගින් ඔබව හැඩ කරන්නට ඇය සූදානම්..
Saloon Happy Lady Services
සියලුම රූපලාවන්‍ය කටයුතු
කොන්ඩා මෝස්තර
මනාළියන් හැඩගැන්වීම්
මංගල ගවුම් කුලියට දීම
Contact us : 0777680685 / 0777680670
එක වරක් පැමිනෙන්න … වෙනස වටහා ගන්න.




1000w power inverter
Apple iphone 5c 8GB Original
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya