S.W.R CONSTRUCTION
(Specialized Contractors for Industrial Buildings, Road Works, Water Supply and Drainage Works and Residential House Builders)
මිලියන ගණනක් වැයකර ඔබ ඉදිකිරිමට බලාපොරොත්තු වන නව නිවස තම අවශ්‍යතා වලට උපරිම ගැලපෙන සහ තමන්ටම සුවිශේෂි වු නිර්මාණයක් ලෙස සැලසුම් කර ගැනිමට අපගේ වෘත්තිමය සහය ලබා ගන්න.
ඔබ වෙත පැමිණෙන අප විසින් ඔබගේ ඉඩම නිරික්ෂණය කිරිමෙන් අනතුරුව හොඳින් සකච්චාකර පියවරෙන් පියවර සැලසුම් කරනු ලබයි. මන්ද අප විසින් කරනු ලබන නිර්මාණය පිළිබඳව මුල සිටම ඔබහට පැහැදිලි අවබෝධයක් ලබාදිම අපගේ අරමුණයි.
මේහිදි ඉඩමේ හැඩය , බෑවුම , යෙදවිමට බලාපොරොත්තු වන පිරිවැය සහ වාස්තු විද්‍යාව සහ සියලු කරණු පිළිබඳ අවධානය යොමු කරනු ලබයි.
ඔබේ සොඳුරැ නිවහන අප ලවා ඉදි කරවා ගන්න. ලංකාව ඇතුලත ඕනෑම ස්ථානයක නිවාස , ගොඩනැගිලි අත්තිවාරමේ සිට අවසානය දක්වා වගකිමක් සහිතව සාධාරණ මිල ගණන් යටතේ සිදුකර දෙනු ලැබේ.
We build & design you home with the highest quality service.
– Building your house according to your choice
– We work to understand and anticipate our customers’ needs
– We provide a high level service to our customers
– Using quality low cost methods
– Building your house by keeping to your budget
– We deliver projects completed on time
– We supply all materials including transportation
– We work harder and smarter for our customers to ensure the success of our Company.
NO.154/11,PahalaBiyanvila,Kadawatha.
Email swr0112@gmail.com
Telephone No: 0775268412 / 0713990641
Regd.No: WP 9546





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya