Newly constructed two storied house, located at Rock hill near Badulla town. Ground floor: two bed rooms, living room, dining room, kitchen, bath room, servant toilet(out sided). Upper floor: 3 bed rooms, living room, bath room. 3 phase electricity, tap water (Water board), telephone (Land line with ADSL), 15 feet concreted road, decent neighbors, safe residential environment. For immediate sale (House is sale because the change the residency)
බදුල්ල රොක්හිල්හි ඉදිකරන ලද නව නිවස කඩිනමින් විකිණීමට ඇත. බිම් මහල නිදන කාමර දෙකක්, සාලය, කෑම කාමරය, නාන කාමරය, මුඑතැන්ගෙයකින් සමන්විත වෙයි. ඉහල මාලය නිදන කාමර 3ක්, සාලය, නාන කාමරයකින් සමන්විත වෙයි. වහලය අමානෝ සෙවිලි තහඩු යොදා ඇත. වාස්තු විද්‍යාණුකූලව නිවසේ සැලැස්ම සකස් කර ඇති අතර, ඉහල ප්‍රමිතියකින් යුතුව නිවස ඉදිකර ඇත. විදුලිය, ජලය, දුරකථන පහසුකම් සහිතයි. අවට නිවැසියන් රජයේ රැකියාවල නරතවන අය වන අතර, ඉතා හොද ආරාක්ෂාවක් සහිත පරිසරයකි.
New House In Badulla For Sale
Rs.4 900 000Ad Reference ID: 375505b4a53e85a
306 total views, 1 today
Category Name: Property For Sale





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya