Lands for Sale & Lease in Kandy area
6 Acres Land
Bound to Kandy Pallekele investment Board Land
Ideal for Housing project or Land selling company
Arrange for the approval as for BIO Project.
Water& Electricity
Clear deed
For immediate sale
75 Acres farm for Lease
At Kandy , Galaha area
Held over Bovine care project
Building with all facilities
For lease to 30 years
Land owned on Government leasing base
Ideal for Cultivation
85 Perch Land
Boundary of Kandy town
Front of the nittawela rugby grounds
Approved for Hotel or Apartment project from city development authority to 15 floors
For Sale or as associated project
අක්කර 6ක ඉඩම
මහනුවර පල්ලෙකැලේ අයෝජන මණ්ඩලයේ ඉඩමට මායිම්ව ඇති. පිරිසිදු සින්නක්කර ඔප්පු , නිවාස ව්‍යාපෘතියකට හෝ බ්ලොක් අවුට් කර විකිනීමට සුදුසුයි. BIO ව්‍යාපෘතියක් ලෙස අනුමැතිය ලබා ගැනීමට කටයුතු කර ඇත. ජලය , විදුලිය , මර්ග පහසුකම් ඇත. වහා විකිනීමට.
අක්කර 75 ක ගොවිපල බදු දීමට,
මහනුවර ගලහ ප්‍රදේශයේ අක්කර 75 ක පවත්වාගන ගිය ගව පාලන ව්‍යාපෘතිය දැනට නවතා ඇත. ගොඩනැගිලි අතුලු සියලු පහසුකම් ඇත. අවුරුදු 30 කට බදු දීමට ඇත. රජයේ බදු පදනම මත ඉඩම ලබාගන ඇත. වගා කටයුතුද කල හැක. මුදල් සාකච්චා කල හැක.
මහනුවර නගර සීමවේ පර්චස් 85 ක ඉඩම විකිනීමට ඇත.
මෙම ඉඩම නිත්තවෙල ජාත්‍යන්තර රගර් ක්‍රිඩාංගණය ඉදිරිපිට පිහිටා ඇත. හොටල් ව්‍යාපෘතියකට හෝ එපාර්ට්මන්ට් ව්‍යාපෘතියකට දැනට නගර සංවර්ධන අධිකාරියෙන් මහල් 15 කට අවසර ලබාගන ඇත. විකිනීමට හෝ හවුල් ව්‍යාපෘතියක් ලෙස කිරීමට බලාපොරොත්තු වේ.
Call now…. 0714395179 / 0775995509





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya