Land of 205P with a House for Sale in Alawwa City.
In Kurunegala at Alawwa, Land with,
10P Blocks – 5
15P Blocks – 6
18P Blocks – 1
29P House & Land
With a populated fine neighbourhood and pleasant environment. Walking distance to Alawwa town & Colombo-Kurunegala main Road (A6). Located nearby Alawwa Railway Station, Police Station, Bus-Stand, Base Hospital, Divisional Secretariat, leading Banks & Schools (Alawwa Central School), Filling Stations, Temples, Food City and any other commercial outlets etc. 15 minutes drive to Narammala & Giriulla towns. Close to Polgahawela, Warakapola, Potuhera & Kurunegala towns too. Can be reached shortly. House consisting 5 Bed rooms, a living room, a dining room, a Kitchen, a Bathroom, store room with labour toilet etc. Water, Electricity supply & the drainage systems is under construction. (Can see from Images).
Location : Alawwa.
For inquire : 0712800991
අලව්ව නගරයෙන් පර්චස් 205 ක ඉඩම සමග වටිනා නිවස වහාම විකිණේ.
අලව්ව නගරයෙන් පර්චස් 205 ක් සමග වටිනා නිවස විකිණීමට තිබේ. මෙම ඉඩම පහත පරිදි බිම් කොටස් කර ඇත.
පර්චස් 10 බැගින් බිම් කොටස් 5
පර්චස් 15 බැගින් බිම් කොටස් 6
පර්චස් 18 බැගින් බිම් කොටස් 1
නිවස ඉදිකර ඇති ප්‍රමාණය පර්චස් 29
අලව්ව නගරයට ඇවිද ගෙන යන දුරින් පිහිටි මෙම ස්ථානයේ සිට ගිරිඋල්ල සහ නාරම්මල නගර වලට මිනිත්තු 15-20 ත් අතර කාලයකින් ළඟාවිය හැකිය. කොළඹ -කුරුණෑගල (ඒ6) ප්‍රධාන මාර්ගයට පෙනෙන දුරින් (මීටර 500) පිහිටා තිබේ. වරකාපොල, පොල්ගහවෙල, පොතුහැර සහ කුරුණෑගල ආදී නගර වලට ද පහසුවෙන් ළඟාවිය හැකිය. අලව්ව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, දුම්රිය ස්ථානය, ප්‍රධාන බස් නැවතුම්පල, මූලික රෝහල, වෙළඳ පොළ, පුඩ් සිටි, වෛද්‍ය මධ්‍යස්ථාන, පාසල් (අලව්ව මධ්‍ය විද්‍යාලය), විහාරස්ථානය ඇතුළු පොදු පහසුකම් සහිත ස්ථාන රැසකට ආසන්නව මෙම ස්ථානය පිහිටා ඇත. වැදගත් නිසංසල වටපිටාවකින් සමන්විත සියළු නාගරික යටිතල පහසුකම් වලින් යුත් මනරම් පරිසරයකි. තෙකලා විදුලිය, දුරකතන, නල ජලය සහ පිරිසිදු ළිං ජලය, ගමනා ගමන පහසුකම් සහිතයි. මෙහි පිහිටි නිවස නිදන කාමර 5, කෑම කාමරය, සාලය, මුළුතැන්ගෙය, සේවක වැසිකිළිය, නාන කාමරය සහිත වැසිකිළිය, ගබඩා කාමරය ආදී පහසුකම් වලින් හා සම්පූර්ණ සිවිලිමක් ද සහිතය.
බිම් කොටස් වශයෙන් දැන් ලබාගත හැකිය.
විමසන්න. 0712800991





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya