Land for sale in Weliveriya
Mr Upul
Information of Land
වැලිවේරිය නගරයට ඉතා ආසන්නයෙන් පිහිටා ඇති පර්චස් 27ක අගනා බිම් කොටසක් වහාම විකිණීමට ඇත
ඉඩම පර්චස් 27කින් සමන්විතය
ඉඩමේ නිම නොකල නිවසක් සහිතයි
ඉඩමේ සිට වැලිවේරිය නගරයට ඇත්තේ මීටර් 125කි.
ඉඩමේ සිට ප්‍රධාන පාරට ඇත්තේ මීටර් 25කි.
ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය
ඉහල නේවාසික ඉල්ලුමක් ඇති ප්‍රදේශයකි
ඉඩමේ වට තාප්ප සහිතයි
ඉඩමට අඩි 20 පාරක් පිහිටා ඇත
ඉඩමේ මුලු වටිනාකම 8775000කි
අදම අමතන්න : 0775905410 / 0775019992





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya