Land for sale in Kaluthara
Mr Sarath
කළුතර වස්කඩුව ජයවර්ධන පාරට මුහුණලා ගාලු පාරේ සිට කිලෝමීටරයකින් පිහිටි පර්චස් 35.5ක අගනා බිම් කොටසක් වහාම විකිණීමට තිබේ
ඉඩම පර්චස් 35.5කින් සමන්විතය
ඉඩමට පිවිසීමට ඇත්තේ අඩි 15ක මාර්ගයකි
ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය
අධිවේගී මාර්ගයට කිලෝමීටර 10කි
පිරිසිදු ඔප්පු
පර්චසයක වටිනාකම ලක්ෂ 3කි
අදම අමතන්න : 0773861456





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya