Land for sale in Ragama
Mr Cedric
Information of land
රාගම නගරාසන්නයේ පිහිටා ඇති පර්චස් 23ක අගනා බිම් කොටසක් වහාම විකිණීමට ඇත
ඉඩම පර්චස් 23කින් සමන්විතය
ඉඩමට පිවිසීමට ඇත්තේ අඩි 15ක පමණ මාර්ගයකි
ඉඩම නිවසකින්ද සමන්විත අතර එහි නිදන කාමර 2ක්, නානකාමරයක්, සාලයක්, කෑම කාමරයක් සහ කුස්සියකින් යුක්තය
ඉහල නේවාසික ඉල්ලුමක් ඇති ප්‍රදේශයකි
ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය
ඉඩම කැබලි වශයෙන්ද මිලට ගත හැක
ඉඩමේ සිට මහබාගේ සහ රාගම නගරයන් සදහා ඇත්තේ කිලෝමීටරයක් පමණි
ඉඩමෙහි මුළු වටිනාකම ලක්ෂ 80කි
.
.
ගල්පොත, බොල් අත පිහිටි පර්චස් 13ක අගනා බිම් කොටස් 2ක්ද විකිණීමට ඇති අතර පර්චසයක වටිනාකම 85000කි
පිරිසිදු ඔප්පු.
අදම අමතන්න : 0777812249





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya