Land for sale in Nittambuwa
Owner
Information of land
නිට්ටඹුව කටුලන්ද වත්තේ පිහිටි පර්චස් 17ක අගනා බිම් කොටසක් වහාම විකිණීමට ඇත
ඉඩම පර්චස් 17කින් සමන්විතය
ඉඩමට පිවිසීමට ඇත්තේ අඩි 20ක පමණ මාර්ගයකි
මෙහි නිදන කාමර 3ක්, සාලයක් සහ කුස්සියක් සදහා අත්තිවාරම් දමා ඇති අතර වැසිකිලි වලවල් කපා වළලු දමා ඇත
නල ජලය, ලිං ජලය සහ විදුලි පහසුකම් සහිතයි
ඉහල නේවාසික ඉල්ලුමක් ඇති ප්‍රදේශයකි
ඉඩමේ සිට පස්යාල නගරයට ඇත්තේ කිලෝමීටර 2ක් පමණි
ඉඩමෙහි වටිනාකම ලක්ෂ 16කි
හග්ගල්ල මීකණුව පිහිටි පර්චස් 25ක බිම් කොටසක්ද මේ සමග විකිණීමට ඇති අතර එහි පර්චසය රු 40000කි
අදම අමතන්න : 0710199522





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya