Land for sale in Negombo
Owner
මිගමුව- කටාන පාර තිඹිරිගස්කටුව ශාන්ත නිකලස් පාසල ආසන්නයේ පිහිටි පර්චස් 49 ක අගනා බිම් කොටසක් වහාම විකිණීමට ඇත
ඉඩම පර්චස් 49 කින් සමන්විතය
ඉඩමට පිවිසීමට ඇත්තේ අඩි 12ක මාර්ගයකි
ඉඩමෙහි ගම්මිරිස්, ගස්ලබු සහ කෙසෙල් ගස් කිහිපයක් ඇත
ඉඩමට පයින් යා හැකි මාර්ගද ඇත
ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය
පිරිසිදු ඔප්පු
ඉඩමේ සිට තිඹිරිගස්කටුව නගරයට ඉතා ආසන්නය
ඉඩම වටා තාප්පය සහිතයි
පර්චසයක වටිනාකම : 230000
අදම අමතන්න : 0773355284





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya