Land for sale in Negombo
Mr Ravi
මීගමුව කටාන සාන්ත තෙරේසා පාරේ පර්චස් 395ක බිම් කොටසක් වහාම විකිණීමට තිබේ.
ඉඩම පර්චස් 395කින් සමන්විතය
පොල් ගස් වලින් යුක්ත ඉඩමකි
ජල / විදුලි පහසුකම් සියල්ලන්ගෙන් යුක්තය
පදිංචිය සදහා ඉතා සුදුසුය.
පිරිසිදු ඔප්පු
ඉඩමෙහි වටිනාකම 30000000කි
මීගමුව නගරයට ඉතා ආසන්නයේ ඉඩම පිහිටා ඇත





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya