Land for sale in Negombo
Mr Chanaka
Information of land
මීගමුව මාදම්පෙල්ල පිහිටි පර්චස් 140ක වටිනා ඉඩම සහිත නිවස වහාම විකිණීමට ඇත
ඉඩම පර්චස් 140කින් සමන්විතය
මෙම ඉඩම නිවසකින් සමන්විත වන අතර එය නිදනකාමර 3ක්, නානකාමරයක්, කෑම කාමරයක් සහ සාලයකින් සමන්විතය
ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය
ඉහල නේවාසික ඉල්ලුමක් ඇති ප්‍රදේශයකි
මීගමුව නගරයට හා කටුනායක ගුවන් තොටුපලට ඇත්තේ කිලෝමීටර 12කි
වටිනාකම ලක්ෂ 60කි සාකච්චා කරගත හැක.
අදම අමතන්න : 0777609475 / 0779397304





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya