Land for sale in Malabe
Owner
Information of land
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ආසන්නයේ පිහිටා ඇති පර්චස් 6.3ක අගනා බිම් කොටසක් වහාම විකිණීමට ඇත
ඉඩම පර්චස් 6.3කින් සමන්විතය
ඉඩමට පිවිසීමට ඇත්තේ අඩි 15ක මාර්ගයකි
ඉඩමෙහි දැනට නිවසක් ඉදි කර ඇති අතර එය නිදන කාමර 2ක්, නානකාමරයක්, කුස්සියක් සේවක වැසිකිළියක් හා ආලින්දයකින් සමන්විතය
ඉහල නේවාසික ඉල්ලුමක් ඇති ප්‍රදේශයකි
ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් යුක්තය
ඉඩමේ සිට මාලඹේ නගරයට ඇත්තේ කිලෝමීටර 1.5ක් වන අතර නව නුවර පාරට මීටර 600කි
ඉඩමෙහි වටිනාකම ලක්ෂ 45ක් වන අතර සාකච්චා කර ගත හැක
අදම අමතන්න : 0719992008 / 0778436431





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya