Land for sale in Kiribathgoda
කිරිබත්ගොඩ – දෙල්ගොඩ ප්‍රධාන මාර්ගයට මීටර් 30ක දුරින් පිහිටා ඇති ඉඩමකි.
පර්චස් 19.5
විදුලිය, දුරකථන, නල ජල පහසුකම් ඇත
නඩු තීන්දුවකින් බෙදා වෙන් කරන ලද පිරිසිදු ඉඩමකි
මාර්ගය කොන්ක්‍රීට් කර ඇත
පලදාව සහිත පොල් ගස් සහ කොස් ගස් ඇත
ඉඩමේ අයිතිකරු නීතිවරයෙකු වේ
මාවරමංඩියේ සිට විකුණන ඉඩමට ඇති දුර කිලෝමීටර 1කී.
පර්චසය රුපියල් දෙලක්ශ විසිපන්දහසකි





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya