Land for sale in Kegalle
Owner
කෑගල්ල සියඹලාපිටිය මාර්ගය ආසන්නයේ අක්කර 1යි පර්චස් 18ක වටිනා බිම් කොටසක් වහාම විකිණීමට තිබේ
ඉඩම අක්කරයයි පර්චස් 18කින් යුක්තය
ඉඩමෙහි මහෝගනී වගාවක් ඇත
ඉඩමට පිවිසීමට ඇත්තේ අඩි 12ක කොන්ක්‍රීට් මාර්ගයකි
වගාවකට හෝ පදිංචියට ඉතා සුදුසුය
බෙදුම් නඩුවකින් මිලට ගත් පිරිසිදු නිරවුල් ඔප්පු සහිත ඉඩමකි
ඉඩමෙහි වටිනාකම ලක්ෂ 35කි සාකච්චා කරගත හැක
අදම අමතන්න : 0716249474





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya