Land for sale in Hikkaduwa
Mr Senanayake
Address : 795 /B, Galle road, Kiranagama, Hikkaduwa
හික්කඩුව හිරණගම පිහිටි පර්චස් 14.375ක අගනා බිම් කොටසක් වහාම විකිණිමට ඇත
ඉඩම පර්චස් 14.375කින් සමන්විතය
ඉඩමෙහි දැනට වැඩ අවසන් නොකල නිවසක් ඇති අතර එය තට්ටු 2කින් සමන්විතය
එය වර්ග අඩි 3200කි
ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය
පිරිසිදු ඔප්පු
හික්කඩුව ප්‍රධාන කොරල්පර මුහුදට ආසන්නව පිහිටා ඇත
දැනට ඉදිකර ඇති නිවස රෙස්ටූරන්ට් එකක් සදහාද සුදුසුය
පර්චසයක වටිනාකම ලක්ෂ 10කි
අදම අමතන්න : 0772219192





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya