Land for sale in Galle
Owner
ගාල්ල වලහන්තුඩුව මාවතේ පිහිටි පර්චස් 80ක වටිනා බිම්කොටසක් වහාම විකිණීමට තිබේ
ඉඩම පර්චස් 80කින් සමන්විතය
පොල් ගස් 15කින් ඉඩම සමන්විතය
ඉඩමේ සිට ගාල්ල උඩුගම ප්‍රධාන මාර්ගයට මීටර 50ක් වේ
පර්චසයක වටිනාකම 125000කි
ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය
මුලු ඉඩමම හෝ කොටස් වශයෙන්ද විකිණේ
ඉඩමට පිවිසීමට ඇත්තේ අඩි 15ක මාර්ගයකි
අදම අමතන්න : 01127535706 / 0766539397





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya