Land for rent in Battaramulla
Mr Chamitha
Information of Land
බත්තරමුල්ල කොස්වත්ත නගරයේ පිහිටා ඇති පර්චස් 160ක අගනා බිම් කොටසක් වහාම බදු දීමට ඇත
ඉඩම පර්චස් 160කින් සමන්විතය
ඉඩමේ සිට බත්තරමුල්ල නගරයට ඇත්තේ කිලෝ මීටර් 1කි
ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය
ඉහල ඉල්ලුමක් ඇති ප්‍රදේශයකි
ඉඩමට අඩි 18 පාරක් පිහිටා ඇත
මාසික කුලිය : 150000කි
වසරක අත්තිකාරම් අවශ්‍ය වේ
අදම අමතන්න : 0777815458





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya