House & Land For sale in Anuradhapura
අනුරාධපුර – විලච්චිය තන්තිරිමලේ ප්‍රධාන පාරේ තිසාවැව පාමුල පිහිටි පර්චස් 60ක ඉඩම සමඟ නිවස ඉතා ඉක්මනින් වීකිණිමට ඇත.ප්‍රධාන පරේ සිට මිටර් 100ක් දුරින් අලුත් පාරේ ඉඩමේ සිට අනුරාධපුර පුජා භූමියට ඉතා ආසන්නයි.අනුරාධපුර නගරයට කිලෝමිටර් 3යි. වටිනා පළතුරැ සහ පොල් ගස් සහිතයි.
නිදන කාමර – 03
කෑම කාමර – 01
සාලය
නාන කාමර – 02
කුස්සිය
විශ්‍රාම ශාලාවකට හෝ පදිංචියට සුදුසුයි.
Bed room – 03
Living room
Dining room
Kitchen
Bathroom – 02
Face to Thisa lake
60 perch Land
Main road – 100 m
Anuradhapura Town – 3 km
price – Negotiable





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya