House for sale in Kurunagala
Mrs Nilmini
Information of House
කුරුණෑගල – ගොපල්ලව කාපට් මාර්ගයට මුහුණලා පිහිටා ඇති පර්චස් 40 ඉඩම සමග නිවස වහාම විකිණීමට ඇත
බිම් කොටස පර්චස් 40කින් යුක්තය
නිවස මහල් 2කකට සදා නිම කිරීමට සැලසුම් කර ඇති අතර දැනට බිම් මහල පමණක් නිම කර ඇත.
එය
නිදනකාමර 3ක්
නානකාමර 1ක්
සාලයක්
කුස්සිය සමග පැන්ට්‍රියකින් සමන්විතය
ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය
දැනට මෙහි සුරතල් මත්ස්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර නිවස මිලට ගන්නා අයෙකුට එය ලබා දේ.
වටිනාකම ලක්ෂ 30කි. සාකච්චා කරගත හැක.
අදම අමතන්න : 0723169345





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya