253P Coconut Cultivated Land with House for Sale in Kuliyapitiya.
Situated in Kurunegala district, Located Nearby Kuliyapitiya town & Kuliyapitiya – Haggamuwa Main road, 5 minute to drive Kuliyapitiya town, as well as close to schools, calm, quiet environment, with all facilities (Fast access Banks, Commercial outlets, Food city, Filling Centers etc.) for a comfortable living area, is available for sale at Kuliyapitiya, Kurunegala. Closed to Kuliyapitiya Central College, Divisional Secretariat’s Office, and any other important places. Carpeted roads, Electricity, Natural Pure Well water, telephone and well transport facilities are available here. A short distance to the Kuliyapitiya – Narammala Main road and 2 minutes to drive there. 4 Bedrooms with attached Bathrooms, Living, Dining, Kitchen with Pantry & Open Verandah, Indoor garden,gate etc. 2 years age of baby coconut trees cultivated in this land. A very beautiful and attractive nice ceiling. Clear deed. Ideal for Residential, Holiday Resort or Holiday Inn or any other tourism purposes.
Location : Kuliyapitiya
Price : Rs.9,800,000 (Negotiable)
Contact : 0776235290 / 0710876777
කුළියාපිටිය, නගරයට නුදුරින් පර්චස් 253 ක් සමග පැල පොල් වගාවක් සහිත වටිනා නිවසක් ඉක්මනින් විකිණේ.
කුරුණෑගල, කුළියාපිටිය නගරයට සමීපව කුළියාපිටිය – හග්ගමුව, ප්‍රධාන මාර්ගය අසල පර්චස් 253 ක සාරවත් පැල පොල් වගාවක් (වසර 2ක් පමණ වයසැති පොල් පැල 100 ක් මෙහි වගාකර ඇත) සමග වටිනා නවීකරණය කරන ලද නිවස ඉක්මනින් විකිණේ. නිවසේ සිට කුළියාපිටිය නගරයට කිලෝමීටර 3 කි. කුළියාපිටිය – නාරම්මල ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර 1.5 ක් දුරින් මෙම නිවස පිහිටා ඇත. කුළියාපිටිය නගරයට මිනිත්තු 5 කින් ළඟාවිය හැකි අතර, කුළියාපිටිය මධ්‍ය විද්‍යාලය, විහාරස්ථානය, ප්‍රදේශීය මහ ලේකම් කාර්යාලය, බැංකු සහ වෙනත් රාජ්‍ය සහ පුද්ගලික ආයතන වලට ආසන්නව මෙම නිවස පිහිටා තිබේ. වෙළඳ පොල, පුඩ් සිටි, රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන ආදී පහසුකම් සපිරි ස්ථානයක් ද වන අතර, පිරිසිදු ළිං ජලය, විදුලිය හා දුරකතන පහසුකම් වලින් ද යුක්තයි. මෙම නිවස යාබද නාන කාමර සහිත නිදන කාමර 4කින් ද, සාලයකින් , මුළුතැන්ගෙය සහ පැන්ට්‍රියකින් ද විවෘත ආලින්දයකින් ද සමන්විතවේ. මැද මිදුලකින් සහ ගේට්ටුවකින් ආරක්ෂිත මෙම නිවසේ සීලිම සිත් ඇදගන්නා ආකරයෙන් තනා ඇත. තවද මෙම නිවස අවට ගෙවත්තෙහි කොස්, පොල් ආදී වටිනා ශාක වගාකර තිබේ. අංග සම්පූර්ණ නිවසකි, පුළුල් කාපට් ඇතිරූ මාර්ග, ගමනා ගමන පහසුකම් ඇතුළු සියළු යටිතල පහසුකම් සපිරි පදිංචියට ඉතා සුදුසු නිස්කලංක මනරම් සුවදායක වැදගත් පරිසරයකි. පිරිසිදු ඔප්පු සහිතයි. පදිංචියට හෝ සංචාරක නිවාඩු නිකේතනයකට හෝ වෙනත් සංචාරක ව්‍යාපාරයක් සඳහා වඩාත් සුදුසුයි.
මිල : රු. 9,800,000 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0776235290 / 0710876777





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya