Up stair house (With Balcony) in good condition for sale with all facilities, Facing Alapalawala and Hapuwita roads in Kegalle, Hettimulla. 10 mins drive to Kegalle town. (4 Miles) 25 meters to Hettimulla Junction along Alapalawala road.
No of Bed Rooms: 05.
House: 3500 Sqft.
Land: 87.7 perches.
Inspection only on Saturdays and Sundays 9.00 a.m. to 5.00 p.m.
Call for inspection.
**Price Negotiable.
කෑගල්ල, හෙට්ටිමුල්ල පිහිටි සියළු පහසුකම් සහිත දෙමහල් නිවස විකිනීමට. අලපලාවල සහ හපුවිට පාරවල් වලට මායිම්ව පිහිටි ඉඩම පර්චස් 87.7 යි. නිවසේ සිට කෑගල්ල නගරයට විනාඩි 10 යි. (සැතපුම් 4 යි.) හෙට්ටිමුල්ල හන්දියට මීටර් 25 යි (අලපලාවල පාර ඔස්සේ).
නිදන කාමර 05 යි.
සම්පූර්ණ නිවස වර්. අඩි 3500 යි.
ඉඩම පර්චස් 87.7 යි.
නිවස පරීක්ෂාව සෙනසුරදා සහ ඉරිදා දින වල උදේ 9.00 සිට සවස 5.00 දක්වා පමණයි.
නිවස පරීක්ෂාව සඳහා අමතන්න.
**මිල ගණන් සාකච්ඡාවෙන් පසු තීරණය කරගත හැක.





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya