House For sale in Embilipitiya
ඇඹිලිපිටිය නගරයට හා තණමල්විල නගරයට අතර මැඳිව පර්චස් 40ක නිවසක් හා කඩකාමර සහිත ඉඩමක් වීකිණිමට ඇත. තණමල්විල නගරයට කිලෝමිටර් 05ක් සහ ඇඹිලිපිටිය නගරයට කිලෝමිටර් 11කි. මත්තල ගුවන් තොටුපළට , හම්බන්තොට වරායට හා සුරිය වැව ක්‍රිඩාංගණයට විනාඩි 10න් ළඟා විය හැක.උඩ වල්ව ජාතික වනෝඋද්‍යානයට මිටර් 300යි. ඕනෑම ව්‍යාපාරික කටයුත්තකට සුදුසු වේ.
Bed room – 05
Living room
Dining room
Kitchen
Bathroom
40 perch Land
Water & Electricity
udawalawe national park – 300 m
Embilipitiya Town – 11 km
Thanamalwila Town – 05 km
Best Residential Area
Clear deed
price – Negotiable





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya