House for Sale in Dambulla – Lendora
Bed rooms – 03
Living room
Dining room
Kitchen
Bathroom
74 perch Land
Water & Electricity
Best residential Area
Clear deed
price – 65 lakhs (Negotiable)
ලක්දිව ‘නොනිදෙන නගරය’ දඹුල්ල ට නුදුරින් පිහිටි ඓතිහාසික ලෙනදොර ග්‍රාමයේ ඉතාමත් සාමකාමී පරිසරයක පිහිටි අත්‍යලංකෘත වටපිටාවක් සහිත සාරවත් ඉඩම හා අංග සම්පූර්ණ නිවස වහාම විකිණීමට.
නිදන කාමර 3ක් සහිත නිවස වර්ග අඩි 1000ක් පමණ වන අතර, පර්චස් 74ක් පමණ වන ඉතා සරු පසකින් යුක්ත ඉඩම ඉතා වටිනා භෝගයන්ගෙන් වැවී ඇත.
A-9 ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 200ක් පමණ දුරින් පිහිටි මෙම අගනා නිවස තෙකලා විදුලිය, නල ජලය, ළිං ජලය ආදී සියලු පහසුකම් වලින් සමන්විත වන අතර නිවසේ සිට දඹුල්ල නගරයට දුර කිලෝ මීටර් 10කි. නිවසට පිවිසීමට ඇති මීටර 200ක් පමණ වන අතුරු මාර්ගය කොන්ක්‍රීට් කර ඇත.
මෙම නිවස ව්‍යාපාරික කටයුතු සදහාද එක සේ යෝග්‍යය.
* මෑතකදී සම්පූර්ණ නිවසම අලුතින්ම තීන්ත ආලේප කර ඇත. කිසිදු අලුත්වැඩියාවක් කිරීමට අවශ්‍ය නොවේ.
වැඩි විස්තර සඳහා මෙහි දක්වා ඇති දුරකථන අංකයට අමතන්න.





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya