Hotel project for sale in Ambatale
Mr Hettige
අඹතලේ හෝටලයක් සදහා සුදුසු ඉඩමක් විකිණීමට ඇත
අඹතලේ වැවට මායිම්ව, අවට කුඹුරු යායවල් ඇති සංචාරක අමාත්‍යංශයෙන් හෝටලයක් හෝ සංචාරක නිකේතනයක් ඉදිකිරීමට අනුමැතිය ලත් පර්චස් 274ක ඉඩමක් විකිණීමට ඇත.
යෝජිත ඉඩමේ
කාමර 58ක්
නාන තටාකයක්
ආපනශාලාවක්
සම්මන්ත්‍රණ ශාලාවක්
ඉදිකිරිමට අවශ්‍ය සියලුම අනුමත කිරීම් මේ වන විට ලබාගෙනඇත.
බේස්ලයින් පාරට කිලෝමීටර 8 වන අතර කඩුවෙල ප්‍රධාන මාර්ගයට කිලෝමීටර 3.5කි.
ජල / විදුලි පහසුකම් සියල්ලන්ගෙන් සමන්විතය..
අදාල ඉඩම විකිණීමට හෝ හෝටලය ඉදිකිරීම් සිදු කර දිගටම පවත්වාගෙන යාම සදහා ගැණුම්කරුවෙකු හෝ ආයෝජකයෙකු අවශ්‍යයි..
Value of one perch : 400000 Negotiable
Contact : 0777846375




1000w power inverter
Apple iphone 5c 8GB Original
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya