Business place for rent in Kurunagala
Mr Indika
Information of Shop
කුරුණෑගල නගර මධ්‍යයේ බෝධිරාජ මාවත සාප්පු සංකීර්ණයේ දෙවන මහල කුලියට හෝ බදු දීමට ඇත.
මහල වර්ග අඩි 1000 කින් සමන්විතය
නානකාමර වෙන් වෙන්ව භාවිත කිරීමේ පහසුකම් ඇත
ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය
කුරුණෑගල බස්නැවතුම්පොල අසල පිහිටා ඇත
ඉහල ව්‍යාපාරික ඉල්ලුමක් ඇති ප්‍රදේශයකි
අමතර පංති, විදේශ රැකියා ආයතනයක් හෝ වෙනත් ඕනෑම ව්‍යාපාරයක් සදහා සුදුසුය
මාසික කුලිය 45000ක් වන අතර මාස 6ක අත්තිකාරම් මුදල් අවශ්‍යය වේ.
අදම අමතන්න : 0775500533




1000w power inverter
Apple iphone 5c 8GB Original
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya