Business place for rent in Maharagama
Mr Gunasinghe
Address : No 34, Elhena road, Maharagama
Size of land : 40 Perch
Size of place : 3500 Sqft
Information of Business place
මහරගම ඇල්හේන මාවතේ පිහිටා ඇති අගනා ව්‍යාපාරික ස්ථානයක් කුලියට හෝ බදු දීමට ඇත
ඉඩම පර්චස් 40කින් යුක්තය
ගොඩනැගිල්ල වර්ග අඩි 3500කින් සමන්විත වන අතර එය
නිදනකාමර 4ක්
නානකාමර 3ක්
සාලයක්
සේවක වැසිකිළි 2ක්
පැන්ට්‍රි 3ක්
සහ ගරාජයන් 2කින් සමන්විතය.
වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි.
ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය
වට තාප්ප සහ ගේට්ටු සහිතයි
ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇති අතර හයිලෙවල් පාරට මීටර 100කි.
කාර්යාලයක්, ඕනෑම ව්‍යාපාරයක් හෝ නිවසක් සදහාද ඉතා උචිතය.
මසක කුලිය 75000කි




1000w power inverter
Apple iphone 5c 8GB Original
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya