Business place for sale in Seeduwa
Mr Fernando
Address : No 291 / 1, Negombo road, Bandara watta, Seeduwa
Size of land : 40 Perch
Size of building : 4000 Sqft
Information of building
සීදූව බංඩාරවත්තේ පිහිටි අගනා දෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ලක් වහාම විකිණීමට ඇත
ඉඩම පර්චස් 40කින් සමන්විතය
ගොඩනැගිල්ල මහල් දෙකකින් සමන්විත වන අතර වර්ග අඩි 4000කින් යුක්තය
බිම් මහල කඩකාමර 4කින් සමන්විත වන අතර පලමු මහල නිවසක් ලෙසද භාවිත කල හැක. එය නිදන කාමර 4ක්, නානකාමර 2කින් යුක්තය
මීගමුව ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත
ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය
පිරිසිදු ඔප්පු
සීදූව විජය කුමාරතුංග රෝහලට මුහුණලා පිහිටා ඇත
ඉඩමෙහි වටිනාකම පර්චසය 850000ක් වන අතර ගොඩනැගිල්ලෙහි වටිනාකම ලක්ෂ 50කි.





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya