ඔබ සොයන්නේ ව්‍යාපාරයකට සුදුසු ස්ථානයක ඉඩමක්ද?
මීගමුව ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයේ ඇති පර්චස් 37.5ක ගොඩනැගිල්ල සහ ඉඩම විකිණීමට ඇත. දෙමහල් වර්ග අඩි 1800 ගොඩනැගිල්ල. ගිරිඋල්ල නගරයට 5ක් සහ මීගමුව නගරයට 10ක්.
පහසුකම්
– ජලය
– තෙකලා විදුලිය
– පුළුල් පිවිසුම් මාර්ග
– පදිංචියට වඩාත් සුදුසු පරිසරය.
– පිරිසිදු ඔප්පු
මිලගණන් කතා කරගත හැකිය.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.
Price – 700000 Per perch
Contact Us : 0778152489 / 0373762770





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya