Building for sale in Negombo
Mr Jayantha
Information of building
මීගමුව නගරාසන්නයේ පිහිටා ඇති අගනා තෙමහල් ගොඩනැගිල්ලක් වහාම විකිණීමට, කුළියට හෝ බදු දීමට ඇත
ඉඩම පර්චස් 5කින් සමන්විතය
තෙමහල් ගොඩනැගිල්ලකි
වර්ග අඩි 750කි
ප්‍රදර්ශනාගාරයක් ලෙසද භාවිත කල හැක
රෝලර් ගේට්ටු
වාහන 3ක් නැවැත්වීමේ පහසුකම් ඇත
ප්‍රධාන පාරට මුහුණලා ඇත
වැසිකිළි, ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් යුක්තය
නානකාමර 3ක් ඇත
ඇතුල්වීමේ මාර්ග 2ක් ඇත
බිම් මහල සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
කුළී පදනම මත පවත්වාගෙන යන්නෙනම් මිල සාකච්චා කර ගත හැක.
විකුණුම් මිල ලක්ෂ 450කි
අදම අමතන්න : 0777717494 / 0777705664





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya