Building for sale in Maravila
Mr Fernando
Information of Building
කොළඹ – හලාවත මාර්ගයේ මාරවිල තල්විල මංසන්දියේ ප්‍රධාන මාර්ගයට මුහුණලා අගනා ව්‍යාපාරික ගොඩනැගිල්ල වැඩිම ඉල්ලුමට විකිනේ
ඉදිරිපස දෙමහල් ගොඩනැගිල්ලක් වන අතර පිටුපස තෙමහල් එකකි
බාත්රුම් 03ක් ඇත
පර්චස් 10 පුරාම ගොඩනැගිල්ල ඇත
ඉඩම පර්චස් 10කින් සමන්විතය.
වර්ග අඩි 3000කි
වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි
ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය
කාර්යාලයක් හෝ වෙනත් ඕනෑම ව්‍යාපාරයක් සදහා සුදුසුය
විකුණුම් මිල : 12000000 ( මිල සාකච්චා කර ගත හැක )
අදම අමතන්න : 0777239711




1000w power inverter
Apple iphone 5c 8GB Original
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya