Business place for rent in Negombo
Mr Anuraj
Information of business place
මීගමුව – දිවුලපිටිය ප්‍රධාන මාර්ගයට මුහුණලා Y හංදිය අසල පිහිටි අගනා දෙමහල් ව්‍යාපාරික ස්ථානය වහාම විකිණීමට, කුලියට හෝ බද්දට දීමට ඇත
ගොඩනැගිල්ල මහල් 2කින් යුක්තය
බිම් මහල වර්ග අඩි 450 කින් යුක්ත වන අතර කඩකාමර 4කින් සමන්විතය
පලමු මහල වර්ග අඩි 2000ක් වන අතර කාර්යාලයක් හෝ වෙනත් ව්‍යාපාරයක් සදහා උචිතය
වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි
ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය
ඉහල ව්‍යාපාරික ඉල්ලුමක් ඇති ප්‍රදේශයකි
එක් කඩකාමරයක මිල මසකට රුපියල් 15000කි
කඩකාමර 4ම එකවර බදු ගැනීමේදි මසකට රුපියල් 50000කි
පලමු මහල පමණක් බදු ගැනීමේදි මසකට රු : 30000කි
එකවර සම්පූර්ණ ව්‍යාපාරික ස්ථානයම බදු ගැනීමේදි මසක කුලිය රුපියල් 80000කි
ගොඩනැගිල්ලේ විකුණුම් මිල ලක්ෂ 130කි




1000w power inverter
Apple iphone 5c 8GB Original
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya