Building for rent in Rajagiriya
Mr Ruwan Pathirana
Information of building
රාජගිරිය නගරාසන්නයේ පිහිටි අගනා දෙමහල් ගොඩනැගිල්ලක් වහාම කුළියට දීමට හෝ බදු දීමට ඇත
ගොඩනැගිල්ල මහල් 2කින් සමන්විතය
වර්ග අඩි 2000කි
යූනියන් බැංකුවට මුහුණලා පිහිටා ඇත
බිම් මහල සම්පූර්ණයෙන් ටයිල් කර ඇති අතර වැසිකිළි පහසුකම් වලින් සමන්විතය
වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි
ප්‍රදර්ශනාගාර තත්වයේ ඇත
ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය
කාර්යාලයක් හෝ වෙනත් ඕනෑම ව්‍යාපාරයක් සදහා සුදුසුය
මාසික කුළිය 125000කි
අදම අමතන්න : 0718152125





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya