Building for rent in Mathugama
Owner
Address : No.57 D, Aluthgama road, Mathugama
Information of building
Area of the land: 11.3 purchase
Planned three story building. Already two story built.
Parking area: near 1600 square feet
One floor includes (square feet) ; Total area: 2200, Lobby area: 200
Male & Female separate attached bathrooms for each floor.
Water / Electricity all are included
Ground floor Price : 100000 Monthly
1 St floor price : 80000 Monthly
මතුගම නගරාසන්නයේ පිහිටි නවීන පන්නයේ අගනා ව්‍යාපාරික ස්ථානයක් වහාම කුළියට හෝ බදු දීමට ඇත
ගොඩනැගිල්ල පිහිටා ඇති බිම් කොටස පර්චස් 11.3කින් සමන්විතය
ගොඩනැගිල්ල වර්ග අඩි ගණන 2500කි
තෙමහල් ගොඩනැගිල්ලකට සැලසුම් අනුමත කර ඇති අතර දැනටමත් මහල් දෙකක වැඩ සම්පූර්ණයෙන් අවසන් කර ඇත
වාහන නැවැත්වීම සදහා වර්ග අඩි 1600ක ප්‍රමාණයක් ඇත
සෑම මහලක් සදහාම නානකාමර පහසුකම් ඇත
ගොඩනැගිල්ලේ සිට මතුගම ඔරලෝසු කණුව වෙත ඇත්තේ මීටර 400ක් පමණි
ඉහල ව්‍යාපාරික ඉල්ලුමක් ඇති ප්‍රදේශයකි
පලමු හා දෙවන මහල වෙන් වෙන් වශයෙන් හෝ එකවරද කුලියට ගැනීමට හැකියාව ඇත
එහිදි පලමු මහල මසකට රු : 100000ක් වන අතර දෙවන මහල මසකට රු : 80000කි
අදම අමතන්න : 0775460073





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya