Building for rent in Malabe
Mr Jayawardhane
Information of building
මාලඹේ නගරාසන්නයේ පිහිටා ඇති අගනා තෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ලක් වහාම කුලියට හෝ බදු දීමට ඇත
ගොඩනැගිල්ල මහල් 3කින් සමන්විතය
බිම් මහල වර්ග අඩි 1200කින් යුක්ත වන අතර පලමු මහල හා දෙවන මහල වර්ග අඩි 2000කින් යුක්තය
කඩුවෙල – මාලඹේ ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත
ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
බිම් මහලේ දැනට ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර එය සියලු උපකරණ සමග කුලියට හෝ බදු දීමට අදහස් කරයි
එහි දිනක කුලිය රු 5000කි
ගොඩනැගිල්ලේ පලමු මහල හා දෙවන මහල එක් අයෙකුට කුලියට දීමට අදහස් කරන අතර මහල් දෙකෙහිම ඇතුල්වීමේ පහසුකම් වෙන් වෙන් වශයෙන් ඇත
ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය
ගොඩනැගිල්ලේ සිට මාලඹේ හා කඩුවෙල නගරවලට ඇත්තේ කිලෝමීටර 1.5ක් වන අතර මාලඹේ උසස් අධ්‍යාපන ආයතනයට ඇත්තේ මීටර 200ක් පමණි
ඉහල ව්‍යාපාරික ඉල්ලුමක් ඇති ප්‍රදේශයකි
අදම අමතන්න : 0778298105 / 0778345605




1000w power inverter
Apple iphone 5c 8GB Original
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya