Shop for rent in Kottawa
Mr Aruna
Information of Building
කොට්ටාව පන්නිපිටිය මොරකැටිය හංදිය ආසන්නයේ පිහිටා ඇති අගනා දෙමහල් ව්‍යාපාරික ස්ථානයක් වහාම කුලියට හෝ බදු දීමට ඇත
ගොඩනැගිල්ල මහල් 2කින් සමන්විතය
එක් කඩකාමරයක් වර්ග අඩි 770ක විශාලත්වයෙන් යුක්තය
බිම් මහල සම්පූර්ණයෙන් ටයිල් කර ඇති අතර නානකාමරවලින් යුක්තය
පන්නිපිටිය හයිලෙවල් පාරට මුහුණලා පිහිටා ඇත
ඉහල ව්‍යාපාරික ඉල්ලුමක් ඇති ප්‍රදේශයකි
ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය
කාර්යාලයක් හෝ වෙනත් ඕනෑම ව්‍යාපාරයක් සදහා උචිතය
මාසික කුලිය 150000කි.




1000w power inverter
Apple iphone 5c 8GB Original
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya